දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ත්ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ විමසිලිමත් වනන් යටතේ කහ වර්ණයෙන් මෙම අනතුරු ඇගවීම නිකුත් කිරීමටයි එම සංවිධානය පියවර ගෙන ඇත්තේ.