දුමින්ද නාගමුව ඇතුළු පිරිසකට අධිකරණ ආඥාවක් නිකුත් කර තිබේ.

කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළුවී උද්ඝෝෂණ සහ පෙළපාලි සිදුකිරීම තහනම් කරමින්ය.

මෙම ආඥාව කඩකිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලීසිය දැනුම් දී ඇත.