දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී සම්මත වී තිබේ.

එය ඡන්ද විමසීමකින් තොරව සම්මත වී ඇත.

මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.