දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති නමුත් එය ව්‍යාර්ථ වී ඇති බව් වාර්තා වේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සදහන් වන්නේ. කෙසේ වෙතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා වෙඩික්කරුවන් පලා ගොස් ඇති බව සඳහන් වේ. දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.