එළඹෙන ජනවාරි 19වැනිදා ආරම්භ වීමට නියමිත බංගලාදේශ ප්‍රීමියර් තරගාවලියේ Durdanto Dhaka කණ්ඩායම සමග ධනුෂ්ක ගුණතිලක ගිවිසුම්ගත වී තිබේ.

ඒ අනුව ඔහු වසර එක හමාරකට පමණ පසුව ප්‍රධාන පෙලේ තරගාවලියක ක්‍රීඩා කිරීමට නියමිතය.