2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26වන තරගාවලිය අද පැවැත්වුණා

අද පැවැත්වූ  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර තරගයේ ලකුණු 13කින් ජය ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුව රැකීමට තීරණය කල අතර ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20තුළ කඩුලු 9 දැවී 149 රැස් කරනු ලැබුවා.

පිළිතු​රු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කණ්ඩායම​ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 136 ලබාගැනීමට හැකිවුණා