නව විදුලිබල පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව යෝජිත නම විදුලි බල පනත් කෙටුම්පත සඳුදා (20) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පසුගියදා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කෙරිණි.

ගැසට් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් සඳහන් වේ.