2024දී පැවැත්වීමට නියමිත විසස්යි-20යි ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට නැමීබියාව අද සමත් විය. ඒ මේ දිනවල අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලබාගැනීමමේ තරගාවලියේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමිනි.

අද ටැන්සානියාව සමග පැවැති තරගය ජය ගැනීමත් සමග නැමීබියාව මෙතෙක් ක්‍රීඩා කළ තරග 05ම ජයගෙන තිබේ.