මෙරට නිදහස් සෞඛ්‍ය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අල්ලස් හා දූෂණයට එරෙහි පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහය ආරම්භ කෙරිණි.
එම අවස්ථාවේදී පොලිසිය සහ සත්‍යග්‍රහයේ නිරත පිරිස අතර උණුසුම් තත්ත්වයක්ද ගෙන ඇත.