කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත් ​වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාත්‍යන්තර පාසලක සිසුවියක් බව වාර්තා වේ.

පොලිසිය මෙය සියදිවි නසා ගැනීමක් බවට සැක පළ කරයි.

එමෙන්ම මෙම සිසුවියගේ පාසල් බෑගයේ තිබී ඇගේ පාසල් සපත්තු යුගළයද හමු වී තිබෙන බව පොලිසිය පවස​යි.