නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබෙනවා.

මෙතෙක් නේපාලයේ අග්‍රාමාත්‍ය ධූරය හෙඹවූ පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත්වීමත් සමග
නේපාලයේ අග්‍රාමාත්‍ය ධූරයට කේ.පී ශර්මා තේරීපත්වී තිබෙනවා

මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති කේ.පී ශර්මා මේ වනවිට 72 වන වියේ පසුවනවා

නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා සහ නව කැබිනට් මණ්ඩලය අද (15) දිනයේ දී දිවුරුම් දීමට නියමිතයි.