පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඝාතනය කර ඇති බව එම සංවිධානය පවසයි.

ඉරාන අගනුවර ටෙහෙරාන් හිදී මෙම ඝාතනය සිදුව ඇති බව සදහන්

ටෙහෙරාන් හි හමාස් නායකයා නැවතී සිටි නිවසට එල්ල කළ ප්‍රහාරයකින් මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

ඊශ්‍රායලය විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි හමාස් සංවිධානය චෝදනා කරන්නේ

කෙසේ නමුත් ඊශ්‍රායලය එම චෝදනාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාර දක්වා නැත.