පළාත් පාලන ආයතන 250 කට ආසන්න ප්‍රමාණයක ඡන්ද විමසීම නියමිත පරිදි ලබන මැයි මස 06 වනදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ, අධිකරණයෙන් තහනම් නියෝග නිකුත් කළ ආයතන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු එම නඩු විභාගයෙන් පසු තීරණය කරන බවයි.