ප්‍රංශයෙන් බිහිවූ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම ගීත රචිකාවක් වූ ෆ්රැන්කොයි හාඩි ජිවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට  ඇය 80 වැනි වියේ පසුවූවාය.

සංගීත ක්ෂේත්‍රයට 1962 වසරේදී එක්වූ හාර්ඩි ට ප්‍රංශයේ සංගීත ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් බවට කෙටි කලකදී පත්වූවාය.

ප්‍රංශයේ ප්‍රකට වූ Yé-yé (yeah yeah) පොප් ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් වූයේ ඇයයි.