ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස කටයුතු කරන ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි 06 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

ප්‍රභාත් ජයසූරිය ඇෆ්ගනිස්තානය සමග පැවැති ටෙස්ට් තරගයේදී ඉනිම් දෙකේදී කඩුලු 08ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.