ප්‍රවීණ ගායන ශිල්පී, ප්‍රවීණ ගේය පද රචක, විශිෂ්ඨ සංගීතවේදී සේනක බටගොඩ මහතාගේ අවසන් කටයුතු හෙට (14) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

මහජන ගෞරවය සඳහා ඔහුගේ දේහය අද (13) පෙරවරු 9.00 සිට හෙට පස්වරු 3.00 දක්වා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති බව ඥතීන් පවසනවා.