ප්‍රවීණ නිවේදක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අශෝක තිලකරත්න මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත.

එතුමා මිය යන විට 82 හැවිරිදි වියේ පසුවිය.