ප්‍රවීන මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍යවේදියෙකු ලෙස සහ ටෙළි නාට්‍ය නළුවකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු දක්ෂ හඩ කැවීම් ශිල්පියෙක් ද වේ.

මිය යන විට ඔහු 69 වියෙහි පසුවිය.