2022 මැයි 09 දින රාජපක්ෂ හිතවාදීන් විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල කල ප්‍රහාරයෙන් පසුව රට තුල ඇතිවූ කලහකාරී තත්වය ට අදාලව නිට්ටඹුව ප්‍රදේශයේ ප්‍රේමකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා ඝාතන සිද්ධිය ට අදාලව වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් 38 දෙනාටම අද ගරු අධිකරණය මගින් දැඩි කොන්දේසි මත ඇප ලබා දෙන ලදී.
admin July 28, 2023
ප්‍රේමකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා ඝාතන සිද්ධිය ට අදාල සැකකරුවන් 38 දෙනාටම ඇප
Recent Posts
-
December 19, 2024සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් හැන්සාඩ් දෙපාර්තමේන්තුවට
-
December 19, 2024අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
-
December 19, 2024රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ ඝාතකයා සොයා විමර්ශන