2022 මැයි 09 දින රාජපක්ෂ හිතවාදීන් විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල කල ප්රහාරයෙන් පසුව රට තුල ඇතිවූ කලහකාරී තත්වය ට අදාලව නිට්ටඹුව ප්රදේශයේ ප්රේමකීර්ති අතුකෝරාල මන්ත්රීවරයා ඝාතන සිද්ධිය ට අදාලව වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් 38 දෙනාටම අද ගරු අධිකරණය මගින් දැඩි කොන්දේසි මත ඇප ලබා දෙන ලදී.