පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ එම නිවේදනයේ නායකත්වය පැවරී ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.