අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද රාත්‍රී 11.15 ට ඔහු බැංකොක් බලා පිටත්ව ගිය බව වාර්තා වේ