සෙල්ලකතරගම පාලම අසලදී පාසල් සිසුන් පිරිසකට සහ දෙමාපියන්ට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා

ප්‍රහාරය හේතුවෙන් ළමුන් 10 දෙනෙකු සහ දෙමාපියන් තිදෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා

මොවුන් සියලුදෙනාම සෙල්ලකතරගම පදිංචිකරුවන් බව සදහන්