ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ඉන්දියානු රුපියල් කෝටි 20.5ක වාර්තාගත මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

ඒ අනුව IPL ඉතිහාසයේ ඉහළම මුදලකව අලෙවි වූ ක්‍රීඩකයා ලෙස පැට් කමින්ස් ඉතිහාසගත වෙයි.