පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගය නායයාමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි

තවද ප.ව. 09.00 පසු හිනිදුම ජලමට්ටම ඉහළයාම නතර වී ඇති බව වාර්තා වි ඇති නමුත් ගාල්ල දිස්ත්‍රික්ක​යේ උඩුගම ,මාපලගම , නාගොඩ, බද්දේගම වැනි පහළ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් පසුවන ලෙස නිවේදනය කර ඇත