පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මිය යනවිට ඔහු 73 වන වියෙහි පසුවිය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි සද්දන් වන්නේ.