ඊයේ සවස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පුවතක් වාර්තා වේ.

කපුගොඩ ගිරිදර පදිංචි වයස අවුරුදු 23ක් වන විදර්ශන රණසිංහ නැමැති සිසුවා මෙලෙස සියදිවි හානිකර ගැනීමට නිෂ්චිත හේතුවක් අනාවරණය නොවන බව පොලීසිය පවසයි .

පේරාදෙණිය උඩරඊරියගම පිහිටි ඔහු නවාතැන්ගෙන සිටි බෝඩිමේදී මෙලෙස සියදිවි නසාගෙන තිබෙනවා