පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පිරිදි මෙම ස්ථානාධිපතිවරු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. එම ලැයිස්තුව පහතින්,