දින 05ක් තාවකාලිකව වසා දමා තිබූ බංග්ලාදේශයේ අන්තර්ජාල සේවා යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා

ඊයේ (23) සවස සිට යළි තෝරාගත් ප්‍රදේශ වලට පමණක් මෙලෙස අන්තර්ජාල සේවා යළි යථා තත්ත්වයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා

රජයේ රැකියා සඳහා කෝටා ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශය පුරා පැවති විරෝධතා මැඩපැවැත්වීම සඳහා අන්තර්ජාල ප්‍රවේශය සීමාකර තිබුණා