බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
“ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත” යනුවෙන් ජනාධිපති මාධ්‍ය ලේකම් ෂිප්ලු සමාන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Members of the army clear an entrance of the Ganabhaban, the Bangladeshi prime minister’s residence, a day after the resignation of Prime Minister Sheikh Hasina, in Dhaka, Bangladesh, August 6, 2024. REUTERS/Mohammad Ponir Hossain Purchase Licensing Rights
ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් විසින් මෙම තීරණය කර ඇති අතර ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් ලෙස මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර ඇත.
