බත්තරමුල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක අද (11) උදෑසන 9ට පමණ ​පිරිමි පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා .

වයස අවුරුදු 50ක් පමණ වන මෙම පුද්ගලයා තනිව එම ලැඟුම්හලේ සිට ඇති බවත් ඔහු එම ස්ථානය බලාගත් පුද්ගලයා බවත් පැවසේ.

මේ පිළිබද​ව අවට පදිංචිකරුවෙකු දැක ඇති බවද සදහන්

මේ වනවිට අදාළ මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් සිදුකරයි.