බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එම සැකකරුවන් සුරාබදු නිලධාරීන් බවය.