අද (30) උදෑසන කින්නියා පොලිස් වසමේ කින්නියා අල් අක්ෂා පිරිමි විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලේ තිබූ බඹර කූඩයක කොටසක් කඩා වැටීමෙන් එම විද්‍යාලයේ ළමුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වී තිබෙනවා

එහිදී වයස අවුරුදු 10ත් 15ත් අතර ළමුන් 42ක් පමණ තුවාල ලබා තිබුණු බව සදහන් .

තුවාල ලැබූ ළමුන් කින්නියා රෝහලට ඇතුළු කළ බව පොලීසිය පවසා සිටියා