හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වෙ.
ඒ අනුව බස් ගාස්තුව 4.01%කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වනුයේ.
මේ අනුව අවම බස් ගාස්තුව වන රු.30 හි කිසිදු වෙනසක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි
බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.