බිත්තරයක මිල රුපියල් 50ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කර ඇත.

ඒ, අනුව පාරිභෝගිකයන්ට අද දිනයේ සිට මෙම සහනය ලබා දීම සිදුවේ.

සුදු බිත්තරයක උපරිම මිල රුපියල් 44.00 ක් ලෙසත්, රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46.00ක් ලෙසත් මිට පෙරද සදහන් කරනු ලැබිය.