ඊයේ (15) ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහල යාමක් දක්නට ලැබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83. 12ක් ලෙස සටහන් වූ අතර එම වැඩිවීම 37%ක් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 79. 03ක් ලෙසයි.

එම ඉහල යාම 4%ක් ලෙස දැක්වෙනවා.