ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබෙනවා

අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දී තිබෙනවා

එම මාධ්‍ය හමුවේදි ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර මහතා පවසා සිටියේ, සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කළ බවයි