භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් අමෙරිකාවේ බැල්ටිමෝර් නගරයේ ප්‍රධාන පාලමක් කඩා වැටී ඇති බව වාර්තා වේ.
සැතපුම් 1.6ක් දිග ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ විශාල කොටසක් ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 1.30 ට පමණ මෙම සිදුවීම සිදුවූ බව වාර්තාවේ .
බැල්ටිමෝර් හි ගිනි නිවන සේවය පැවසුවේ හදිසි කණ්ඩායම් විසින් සෝදිසි මෙහෙයුම් දියත් කර අනතුරට ලක්වූ පුද්ගලයින් සොයමින් සිටින බවයි.
MarineTraffic හි දත්ත වාර්තා කරන්නේ ඩාලි නමින් හැඳින්වෙන ඩාලි නමින් හැඳින්වෙන කන්ටේනර් නෞකාව ගැටෙන ගැටෙන අවස්ථාවේ එම නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ බලා ගමන් කරමින් තිබූ බවයි.

Baltimore bridge collapse: cars and people in water after ship collision – latest updates

Famed Francis Scott Key Bridge In US’ Baltimore Collapses After Ship Collision – News18

Francis Scott Key Bridge in Baltimore, USA collapses into water after container ship collides