මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.