ඊයේ (31) දිනයේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය යටතේ පවතින අතර පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජනාධිපතිවරයායි.

කෙසේ නමුත් වෙනුර ප්‍රනාන්දු මහතා සභාපති ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් ඉදිරිපත් කර නැති බවයි වාර්තා වන්නේ.

ධූරයෙන් ඉවත් කළ වෙනුර ප්‍රනාන්දු මහතා වෙනුවට යූ.ඩී.සී ජයලාල් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරයට පත්කර ඇති බව සදහන්