සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් P. පෙරේරා විපක්‍ෂය නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කර තිබෙනවා.

එමෙන්ම, ඉලගෙයි තමිල් අරුසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීදරන් සුළු පක්ෂ නියෝජනය කරමින් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.