ලෝක ප්‍රකට මලයාලම් සිනමා නලු විජය දේවරකොණ්ඩා ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

May be an image of 6 people and wedding

ඒ ඔහුගේ නවතම චිත්‍රපටය වන VD 2 චිත්‍රපටියේ රූගත කිරීමක් සඳහා බවයි තොරතුරු වාර්තා වන්නේ.

ලංකාවට පැමිණීමෙන් අනතුරුව මහනුවර Ear’s Regenc හෝටල් පරිශ්‍රයේදි ඔහුව මහත් හරසරින් පිලිගැනීමට ලක්ව ඇත.

May be an image of 2 people and flower

May be an image of 3 people, beard, people smiling and suit