ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුධ, ගුවන් සහ නාවික යන සන්නද්ධ හමුදා වල සියලුම සාමාජිකයන් කැඳවා ඇති බව එම නිවේදනයේ සදහන්

මෙය ඊයේ (22) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.