බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුට තිබෙනවා.

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට අද (08) උදෑසන ඇතුළු විය.

එහිදී ඔවුන් විරෝධතාවක නිරතවූ අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි.