අද (12) පස්වරුවේ බිබිල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම ප්‍රදේශයේදී මාරක අනතුරක් සිදුවී තිබෙනවා

වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වෙයි.