2024 පැවැත්වීමට නියමි​ත මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් ගාල්​ල, නුවරඑළිය,මාතර දිස්ත්‍රික්ක වලි​න් තරග කරන කණ්ඩායම ඊයේ දිනයේ (08) දින නාම යෝජනා පත්‍ර අත්සන් කර ඇත.

ගාල්​ල

1. ගාල්ල ආසනය – අනූෂා සරුක්කාලි
2. රත්ගම ආසනය – යසස්වින් ගොඩකන්ද
3. අම්බලන්ගොඩ ආසනය – නලීන් හේවගේ
4. බලපිටිය ආසනය – හසාරා ගම්මන ලියනගේ
5. බෙන්තර ඇල්පිටිය ආසනය – නිශාන්ත පෙරේරා
6. හබරාදුව ආසනය – රත්න ගමගේ
7. කරන්දෙනිය ආසනය – මහීල් මුණසිංහ
8. හිනිදුම ආසනය – ටී.කේ. ජයසුන්දර
9. අක්මීමන ආසනය – නිශාන්ත සමරවීර
10. බද්දේගම ආසනය – තිලංක යූ ගමගේ
11. විශ්‍රාමික ත්‍රිවිධ හමූදා සාමුහිකය – මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු
12. මුස්ලිම් නියෝජනය – මොහොමඩ් බසීර් රහුමාන්

නුවරඑළිය

1.මංජුල සුරවිර ආරච්චි – කණ්ඩායම් නායක
2.මධුර සෙනවිරත්න – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
3.ආරුමුගම් ජෙයරාජන් – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
4.අනුෂ්කා තිලකරත්න – නිතිඥය
5.රවින්ද්‍ර කුමාර සේනාරත්න – වතු අධිකාරි
6.ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – සමාජ ක්‍රියාකාරිනි
7.පලනියාණ්ඩි ජෙයරාම් – හිටපු බැංකු කලමණාකරු
8.ශ්‍රි උදය පුණිදන් – නිතිවේදි
9.නෙයෙල් ජෙනාස්ටර් – සමාජ ක්‍රියාකාරි
10.අඹගහවත්ත – විශ්‍රාමික විදුහල්පති
11.ආර්.පි.විජේරත්න – විශ්‍රාමික සංඛ්‍යා ලේඛණ නිලධාරි

මාතර

1.සුනිල් හඳුන්නෙත්ති _ කණ්ඩායම් නායක
2.සරෝජා සාවිත්‍රී පෝල්රාජ්
3.නීතිඥ ජයන්ත පතිරණ
4.මහාචාර්ය L.M .අබේවික්‍රම
5.ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම
6.සිවිල් ඉංජිනේරු අර්කම් ඉල්යාස්
7.වෛද්‍ය රුවන් වික්‍රමාරච්චි
8.අජන්ත ගම්මැද්දගේ
9.ලාල් ප්‍රේමනාත්
10.නුවන්ජිත් සෙල්ලහේවා