ඊයේ (06) රාත්‍රියේ  මාවතගම පොලිස් වසමේ පිලැස්ස ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය ක​ර තිබෙනවා.

ඝාතනයට ලක්වූ 62 හැවිරිදි කාන්තව විදේශ ගතව සි​ට මෙරටට පැමිණ තනිව ජීවත්වූ කාන්තාවක්  බව සදහන්

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මාවතගම පොලිසිය සදහන් කර සිටියා

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.