ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 05කින් යුත් විස්සයි-20 තරගාවලියේ තීරණාත්මක 03වැනි තරඟයේදී ඉන්දියාව විසින් ලබාදුන් ලකුණු 223 ක දැවැන්ත ඉලක්කය හඹාගොස් ජයග්‍රහණය කිරීමට ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් සමත් වෙයි.

එහිදී Glenn Maxwell පන්දු 48 කින් විශිෂ්ට සහ වේගවත් ශතකයක්ද වාර්තා කළේය.

ඉන්දියාව වෙනුවෙන් රටුරාජ් ගයික්වාඩ් ලකුණු 123ක් රැස් කරමින් ඉන්දියානු ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය.