“මැතිවරණ කල් දැමීම හෝ මැතිවරණ නොපවත්වා සිටීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල කරන බරපතළ ප‍්‍රහාරයක්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මැතිවරණ වලට මුහුණදිය නොහැකි වත්මන් ආණ්ඩු පාර්ශවය පළාත් පාලන මැතිවරණය අත්තනෝමතික ලෙස කල් දමා ඇති අතර ව්‍යවස්ථාවට අනුව අනිවාර්යෙන්ම 2024 වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණයත් නොපැවැත්වීමට යම් යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ආණ්ඩුව ගන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී ඕනෑම උපක්‍රමයකට විරුද්ධව කටයුතු කරන බවත් විපක්ෂනායකවරයා පවසා තිබේ.

එම නිවේදනය පහතින්,