නිදහස් හා සාධාරණ අයුරින් මැතිවරණ කටයුතු පැවැත්වීම පිලිබඳ මාධ්‍යය නිවේදනයක් මැතිවරණ කොමිශන් සභාව විසින් නිකුත් කොට ඇත.
එහි දැක්වෙන්නේ පලාත් පාලන ආයතන මැතිවරණය මේ දක්වා පවත්වා නොමැති බැවින් මැතිවරණ නීති තවමත් බලාත්මක බවයි. ඒ අනුව මෙම කාල සීමාව තුල දේශපාලන පක්ශ/ අපේක්ශකයන් ප්‍රවර්ධනය වන අයුරින් හෝ අගතියට පත්වන අයුරින් ක්‍රියාකිරීම සහ විශේශයෙන් පලාත් පාලන මැතිවරණ අපේක්ශකයන් ඒ සඳහා යොදාගැනීම පවතින මැතිවරණ නීති සහ අනපනත් අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි මැතිවරණ කොමිශන් සභාව පවසන්නේ.
එම නිවේදනය පහතින්,